Sunday, 28 April 2024

වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

Posted On Tuesday, 08 August 2023 05:07

වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

 

ටොෂකානා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් පකිස්ථානඅධිකරණය විසින් සෙනසුරාදා (04) නියම කළේය.

නීතිවිරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නඩු විභාගය අධිකරණය විසින් මෙමදඬුවම ප්‍රකාශයට පත් කළේය.

නීති විශාරදයින්ට අනුව, මෙම වරද ඛාන් නොවැම්බර් මස මුලට පෙර පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයට සහභාගී වීමේඅවස්ථාව අවසන් කළ හැකි බව ප්‍රවෘත්ති ඒජන්සිය රොයිටර් වාර්තා කරයි.