Saturday, 27 April 2024

ISIS සිය නායකයාගේ මරණය නිවේදනය කරයි.

Posted On Tuesday, 08 August 2023 05:16

ISIS සිය නායකයාගේ මරණය නිවේදනය කරයි.

 

වයඹදිග සිරියාවේ ගැටුම්වලින් නායකයා මිය ගිය බව පැවසූ ISIS නායක අබු අල්-හුසේන් අල්-හුසේනි අල්-කුරාෂිගේ මරණයඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම (02) බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

නායකයා ඉඩ්ලිබ් පළාතේ ජිහාඩ් කන්ඩායමක් වන හයාට් ටරිර් අල්-ෂාම් සමඟ "සෘජු ගැටුම් වලින් පසුව මරා දමන ලදී", යන්නISIS ප්‍රකාශකයෙකු ඔහු මරා දැමුවේ කවදාද යන්න සඳහන් නොකර පටිගත කළ පණිවිඩයක පැවසීය.

ප්‍රකාශකයා කණ්ඩායමේ නව නායකයා, එහි පස්වැනියා, අබි හෆ්සාන් අල්-හෂිමි අල්-කුරාෂි ලෙස නිවේදනය කළේය.