Saturday, 04 May 2024

හදිසි ඖෂධ මිලදී ගැනීම් නතර වේ

Posted On Tuesday, 08 August 2023 07:09

හදිසි ඖෂධ මිලදී ගැනීම් නතර වේ

 

කඩිනමින් හදිසි ඖෂධ මිලදී ගැනීම් ක්‍රමවේදය නතර කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 294ක් දැනටමත් මිලදී ගෙන ඇති බව රඹුක්වැල්ල මහතාපැවසීය.

ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3000ක පමණ අමතර මුදල් අමාත්‍යාංශයට ලැබී ඇති බවත් ඒ අනුව ඖෂධ මිලදීගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම්වලින් සියයට 95ක් සම්පූර්ණ කළ බවත් ඔහු පවසයි.