Thursday, 02 May 2024

අඛණ්ඩ විදුලිය සැපයීමට අමාත්‍යවරයා සහතික වෙයි

Posted On Wednesday, 09 August 2023 05:17

අඛණ්ඩ විදුලිය සැපයීමට අමාත්‍යවරයා සහතික වෙයි

 

නොරොච්චෝලේ ගල් අඟුරු ජනන යන්ත්‍ර දෙකක් බිඳ වැටී රට පුරා පවතින වියළි කාලගුණය තිබියදීත් අඛණ්ඩව විදුලිය ලබාදෙනබවට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහතික වී තිබේ.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක් සපයන එක් ජනන යන්ත්‍රයක් අද අලුයම කැඩී ගිය අතර තවත් ජනන යන්ත්‍රයක්නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර ඇත.