Thursday, 02 May 2024

13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Posted On Wednesday, 09 August 2023 05:34

13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

13 වැනි සංශෝධනය, පොලිස් බලතල හැර වෙනත් බලතල බෙදීම සහ ශක්තිමත් කළ යුතු අදාළ අණපනත් ජනාධිපතිවරයාවිසින් පැහැදිලි කරනු ඇත.