Sunday, 28 April 2024

හිටපු අල්ලස් අධ්‍යක්ෂ ජනරාල් නිදොස්

Posted On Thursday, 10 August 2023 06:41

හිටපු අල්ලස් අධ්‍යක්ෂ ජනරාල් නිදොස් 

 

ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති සම්බන්ධ ආන්දෝලනාත්මක හඬ පටයක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටිඅල්ලස්කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිදොස් කොටනිදහස් කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තා අනුව තේරීම් කාරක සභාවමෙම තීරණයට එළඹ ඇත.

වාර්තාවක් නිකුත් කරමින් එම විශ්වවිද්‍යාලය කියා සිටියේ වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූදුරකථනසංවාදයක පටිගත කිරීම සංස්කරණය කර ඇති බවයි.