Wednesday, 01 May 2024

හදිසි පරීක්ෂණ සඳහා ළමා රෝගීන් කරාපිටියේ සිට රිජ්වේ ආර්යා රෝහල ට

Posted On Monday, 21 August 2023 05:16

හදිසි පරීක්ෂණ සඳහා ළමා රෝගීන් කරාපිටියේ සිට රිජ්වේ ආර්යා රෝහල ට

 

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිර පාරවිලයන හා ළමා හෘද කැතීටරකරණ ඒකකවලින් සිදු කෙරෙන ඇතැම් පරීක්ෂණ සඳහා දරුවන් රිජ්වේ ආර්යා රෝහල වෙත යොමුකරයි.

කරාපිටිය ළමා හෘද කැතීටරකරණ ඒකකයේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් විදේශගතව සිටින අතර අනෙක් වෛද්‍යවරයා පුහුණුව ලබමින් සිටියි. පුහුණුව ලත් වෛද්‍යවරුන් එම ඒකකයේ ප්‍රතිකාර මේ වන විට සිදු කරන අතර හදිසි අවස්ථාවකදී ළමුන් කරාපිටියේ සිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කරන බව අමාත්‍යාංශය පවසයි.