Thursday, 02 May 2024

පුතා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට දෙමාපියෝ සමාව අයැද සිටිති.

Posted On Monday, 21 August 2023 05:20

පුතා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට දෙමාපියෝ සමාව අයැද සිටිති.

 

රට තුළ ආගමික ආරවුලක් ඇති කළ හැකි අයුරින් තම පුත්‍රයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ දෙමාපියන්  (18)සමාව අයැද සිටියා.

ඔවුන් සමාව අයැද සිටියේ ඕමල්පේ සෝභිත හිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේදී හමුවූ අවස්ථාවේදීය.

ආගමික අසමගිය ඇති කළ හැකි ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැති ප්‍රනාන්දු මහතා මේ වන විට රටින් බැහැරව සිටියි.