Sunday, 28 April 2024

බාග්ලේ වෙනුවට සන්තෝෂ් ජා පත්කෙරේ

Posted On Monday, 28 August 2023 09:40

බාග්ලේ වෙනුවට සන්තෝෂ් ජා පත්කෙරේ

 

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මෙම දෙසැම්බර් මාසයේදී කැන්බරා හි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරෙනු ඇත. රනිල් විකමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් වහාම - පළමුවෙන්ම මල් කළඹක් පිරිනමා සතුට පකාශ කළ ලද රාජ්‍ය තාන්තක නිලධාරියා වශයෙන් බාග්ලේ මහතා දිදුලන තැනක පසු වූ අතර අනෙක් රාජ්‍ය තානතික නිලධාරීන්ට වඩා ජනාධිපති රනිල් ඉන්දිය කටයුතුවලට සමබන්ධ කරගැනීමට බාග්ලේ සමත්ව සිටියේය.

යුරෝපා සංගමයේ ඉන්දීය තානාපති වශයෙන් කටයුතු කළ සන්තෝෂ් ජා කොළඹ මහ කොමසාරිස් ධුරයට බග්ලේ වෙනුවට පත් කිරීමට නියමිත අතර ඔහු කලක් ලංකාවේ සේවය කර අත්දැකීම් සහිත නිලධාරියෙකි