Thursday, 02 May 2024

කොරේ පිටට මෙනින්ගොකොකල්

Posted On Friday, 01 September 2023 06:15

කොරේ පිටට මෙනින්ගොකොකල්

 

ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව මෙනින්ගොකොකල් බැක්ටීරියා ආසාදනය පැතිරීමේ අවදානමක පසුවන අතර එය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය (31) ප්‍රකාශ කළේය.

රෝගීන් කිහිප දෙනෙකු වාර්තාවීම කිසිසේත් පාසල් සහ රැකියා ඇතුළු දෛනික කටයුතුවලට බාධාවක් නොවන බවත්, සාමාන්‍ය පරිදි දෛනික කටයුතුවල නිරත විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.