Sunday, 28 April 2024

ජනතාව බඩගින්නේ -රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් අහසට වෙඩි

Posted On Thursday, 07 September 2023 07:24

ජනතාව බඩගින්නේ -රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් අහසට වෙඩි

 

ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවේචනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු අඟහරුවාදා (5) රාත්‍රියේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල පිහිටි සිය නිවසේ බැල්කනියේ සිට අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

බීමතින් සිටි රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල පිස්තෝලයෙන් අහසට වෙඩි තුනක් එල්ල කළ බව දැක්වේ.