Monday, 29 April 2024

චැනල් 4 වාර්තා චිත්‍රපටය අසත්‍ය වාර්තාකරණයක්

Posted On Monday, 11 September 2023 09:48

චැනල් 4 වාර්තා චිත්‍රපටය අසත්‍ය වාර්තාකරණයක්

 

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ චැනල් 4 වාර්තා චිත්‍රපටය හුදෙක් අසත්‍ය වාර්තාකරණයක් ලෙස ප්‍රතික්ෂේප කළ ආරක්ෂක අමාත්‍යාංශය සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ කැපවීම නැවත අවධාරණය කර ඇත.