Friday, 17 May 2024

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තවත් කොන්දේසියක්

Posted On Monday, 11 September 2023 10:03

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තවත් කොන්දේසියක්

 

දූෂණ මර්දන පනත සැප්තැම්බර් 15 වැනිදා සිට බලාත්මකයි

බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් නව දූෂණ මර්දන පනතට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (8) නිකුත් කළේය.

පාලනයේ විනිවිදභාවය සහ රජය කෙරෙහි මහජන විශ්වාසය වැඩි දියුණු කිරීම මෙම පනතේ අරමුණ වන බව අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශ කරයි.