Sunday, 28 April 2024

වරාය නගරය සුවිශේෂී මූල්‍ය කලාපයක් බවට පරිවර්තනය වේ

Posted On Wednesday, 27 September 2023 16:40

වරාය නගරය සුවිශේෂී මූල්‍ය කලාපයක් බවට පරිවර්තනය වේ

 

කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් පිළිබඳ අධිකරණ බලය සහිත සුවිශේෂී මූල්‍ය කලාපයක් බවට නුදුරේදීම පරිවර්තනය වනු ඇත.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා නව නීති සම්පාදනය වසර අවසන් වන විට සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.