Friday, 03 May 2024

කන්දකුලිය පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමකින් ගුවන් භටයෙක් මිය යයි

Posted On Wednesday, 27 September 2023 16:55

කන්දකුලිය පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමකින් ගුවන් භටයෙක් මිය යයි.

 

කල්පිටිය, කන්දකුලිය වෙඩි තැබීමේ කඳවුරේ පුහුණුවීම්වල නිරතව සිටි ගුවන් භටයෙකු පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 28 හැවිරිදි වියේ පසුවන බව දැක්වේ.