Thursday, 02 May 2024

පාසල් දෙවන වාරය අද අවසන්

Posted On Friday, 27 October 2023 10:02

පාසල් දෙවන වාරය අද අවසන්

 

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරය අවසන් කිරීම තා තෙවන පාසල් වාරය ආරම්භ කිරීම

" 2023 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2023.10.27 වන සිකුරාදා දින අවසන් වන අතර, තෙවන පාසල් වාරය 2023.11.01 වන බදාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.