Tuesday, 30 April 2024

කොළොම්පුර ලාබම අවුරුදු පොළ අද ඇරඹෙයි

Posted On Monday, 08 April 2024 07:48

කොළොම්පුර ලාබම අවුරුදු පොළ අද ඇරඹෙයි

 

අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “කොළොම්පුර ලාබම අවුරුදු පොළ” අප්‍රේල් 08,09 හා 10 දිනයන්හි බත්තරමුල්ල පාලම් තුන හන්දියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙහිදී ජනතාවට අවශ්‍ය බොහෝ දෑ ඉතා සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව උදාවෙනු ඇත.