අගෝස්තු 7 වන දින ශ්‍රී ලංකාවේ UL866 ගුවන් යානයෙන් චීනයට ගිය මගීන් 23 දෙනෙකු PCR පරීක්ෂණ සිදු කරන විට COVID-19 සඳහා පොසිටිව් වී තිබෙ. මෙම පරීක්ශා කිරීමෙන් පසුව අගෝස්තු 17 සිට ශ්‍රී ලංකාවේ ගුවන් සේවය සති හතරකට අත්හිටුවන බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය නිවේදනය කරයි.
කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ගුවන් යානය ඩුබායි සිට ෂැංහයි දක්වා වූ බවත් ගුවන් යානයේ සිටි සියලුම මගීන් ඩුබායි සිට පිටත් වූ බවත් ය. යානය කෙටි නැවතුමක් කළේ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පමණි. එය ශ්‍රී ලංකාවෙන් මගීන් රැගෙන නොගිය අතර යානයේ සිටි මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු නොවීය.
Thursday, 13 August 2020 14:31
කොළඹ සිට ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ කෝවිඩ් රෝගීන් 23ක් - චීනය වාර්තාකරයි. Featured
Written by Editor
Published in
පුවත්
Latest from Editor
- පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක්
- පොහොසත් පොසොන් පොහොය අගයෙන් සමරමු
- 2025 වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන්ට සමාව දීම
- අල්ලස හා දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවයි
- COVID – 19 රෝගය පිළිබඳ වර්තමාන තත්වය පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනය