ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ
Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශනය හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී ආරම්භ විය.
ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ජාතික වප්මඟුල් උළෙල "එක්ව නැඟිටිමු - අටුකොටු පුරවමු" තේමාවෙන් අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව තිබ්බටුවැව ජලාශය අසල දී ආරම්භ කෙරේ.
පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70යි...! අභිමානවත් විශේෂ සභාව අදයි
ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
සහන මිලට පොල් බෙදාහැරීම ඇරඹේ
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපදෙස් මත පොල් වගා කිරීමේ මණ්ඩලය මෙහෙයවන සහන මිලට පොල් බෙදාහැරීමේ දීප ව්‍යෘප්ත වැඩසටහනේ සමාරම්භය අද (02) පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ විය.
නව අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙක් පත් කෙරේ
මාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබේ.