දේශපාලනඥයාගේ වාහන භාවිතය
2017/09/13 – ලංකාදීප
වාහන භාවිතාව සම්බන්ධ ආකල්ප වේගයෙන් වෙනස් වෙමින් තිබේ. එක පැත්තකින් වාහනයක අයිතිය අත්හරිමින් ඇත. අනෙක් පැත්තෙන් විසි එක්වැනි සියවසේ වාහනවල තාක්ෂණය සූක්ෂම පරිවර්තනයකට ලක් වී තිබේ. ගමනක් යන්නට වාහනයක් අයිතිකරගත යුතු
අඩු වියදමක්
2017.09.20 – ලංකාදීප
ශ‍්‍රී ලංකාව අති සුඛෝපභෝගී රටක් නොවේ. ජීවන මට්ටම උසස් තැනෙකට පත් වෙමින් සිටින රටකි. පොදු ජනතාව සිය වේල, දෙවේල පිරිමහගන්නේ අරපිරිමැස්මෙන්ය. අලූත් වාර්තා අනුව මෙරට ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා දරන්නට සිදුවන වියදම කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ එකකි. ජීවන මටට්ම හොඳ තැනෙකට පත්වන තෙක් රට තුළ වියදම පාලනය කරගැනීම හා තමන්ට ලැබෙන මුදල කළමණාකරණය ගැන උනන්දුවක් දැක්වීම වැදගත්ය.
බදුල්ලේ මාර්ග නීති කඩකරන්නන් ඇල්ලීමට සී.සී.ටී.වී.
බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ යතුරුපැදී ඒකකයේ යතුරුපැදිවල ආරක්ෂිත කැමරා සවිකිරීමට බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශය පියවර ගෙන ඇති බව බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එම්.පියරත්න මහතා පැවසීය.
13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනට ලබන මාසයේ ඇරඹේ
ප්‍රතිලාභ රැසක් හිමි වන 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන එළඹෙන ඔක්තෝබර් මාසයේ දී තෝරාගත් පාසල් 42ක් තුළ ක්‍රියාවට නැංවෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
විදුලිබල සැපයුම සාමාන්‍ය තත්ත්වයෙන්
මේ වනවිට දිවයිනේ විදුලි සේවා සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බවත්, කිසිඳු කරුණක් මත විදුලි පාරිභෝගික ජනතාවට ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන බවත්, විදුලිබල හා පුනර්ජනනය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.