Sunday, 05 May 2024
නව පුවත්

කොළඹ යුධ හමුදා රෝහලේදී සිදු කරන ලද ශල්‍යකර්මයකින් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ඉවත් කරන ලදී. මෙම සැත්කම ගිනස් වාර්තා පොතට ඇතුළත් වී ඇත.

කොළඹ යුධ හමුදා රෝහලේ අංශ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්, කපිතාන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී. පතිරත්න සහ ආචාර්ය තමෂා ප්‍රේමතිලක සමඟ එක්ව ශල්‍යකර්මයේ මූලිකත්වය ගෙන කටයුතු කළේය.

ඉවත් කරන ලද ගලෙහි දිග සෙන්ටිමීටර 13.372 ක් වන අතර බර ග්‍රෑම් 801 කි. දැනට පවතින ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ විශාලතම වකුගඩු ගල (2004 දී ඉන්දියාව) සෙන්ටිමීටර 13 ක් වන අතර, (2008 දී පකිස්ථානය) සොයාගත් බරම වකුගඩු ගල් (2008 දී පකිස්ථානය) බර ග්‍රෑම් 620 කි.

Posted On Wednesday, 14 June 2023 06:50

වෛද්‍ය උපකරණ අලුත්වැඩියාවට රුපියල් බිලියන හතරක්

Posted On Wednesday, 14 June 2023 06:09

එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය ආශ්‍රිත බරපතල අල්ලස් හා දූෂණ චෝදනා ඉස්මතු කරමින් පාරිසරික යුක්තිය සඳහා වූමධ්‍යස්ථානය විසින් ගොනු කරන ලද FR පෙත්සමට මැදිහත් වීමට TISL උත්සාහ කරයි.

Posted On Wednesday, 14 June 2023 06:03

ආසියාවේ හොඳම විද්‍යාඥයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක්

Posted On Wednesday, 14 June 2023 05:54

සියම් නිකායේ 270 වැනි සංවත්සරය නිමිත්තෙන් තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් 270 දෙනෙකු තාවකාලික පැවිදි බිමට

Posted On Wednesday, 14 June 2023 05:47