කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළ ව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්දය ආයාචනා කිරීමෙන් හා අත් පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
පාර්ලිමේන්තු මැතිවරණය 2020 අදාළ මේ වනවිට පැමිණිලි 2084ක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2083ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි
මංගල උත්සව සඳහා සහභාගීවන පිරිස ඉහළ නැංවෙයි
රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ජූලි 21 සිට අගෝස්තු 04 දක්වා