Tuesday, 10 June 2025

සහල් හිඟයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින්, නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙලේ වී මොල් නොකඩවා විවෘතව තැබීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදි තීරණය කෙරිණි.

Posted On Friday, 10 April 2020 10:46

කොරෝනා තර්ජනය හමුවේ විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Posted On Thursday, 09 April 2020 16:12

රථවහන දඬ මුදල් තැපැල් කාර්යාලවලින් ගෙවීමට සහන කාලයක්-අතිරේක දඬ මුදල ද ඉවතට

Posted On Thursday, 09 April 2020 16:10

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

Posted On Wednesday, 08 April 2020 16:15

සිනමා ශාලා හිමියන්ට හා දුෂ්කරතා ඇති සිනමා සිල්පීන්ට චිත්‍රපට සංස්ථාවෙන් සහන

Posted On Wednesday, 08 April 2020 16:10