Tuesday, 10 June 2025

මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිටවැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

Posted On Thursday, 19 March 2020 16:38

අධ්‍යාපනික, විනෝද හා වෙනත් ආකාරයක සියලු ම චාරිකා අද (18) දින සිට සපුරා තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Posted On Wednesday, 18 March 2020 16:45

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

Posted On Wednesday, 18 March 2020 16:36

පුත්තලම, හලාවත සහ මීගමුව යන පොලිස් කොට්ඨාශ සඳහා අද (18) ප.ව.4.30 සිට පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරයි.

Posted On Wednesday, 18 March 2020 16:32

දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි

Posted On Tuesday, 17 March 2020 06:39