Saturday, 21 June 2025

අගෝස්තු 02 වනදා ආරම්භවීමට නියමිත මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම්ව ඇති බවත්,මෙවර පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව  වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙල රැසක්  ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් දියවඩන නිලමේ ප්‍රදීප්  නිලංග දෑල බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය.

Posted On Monday, 22 July 2019 09:20

කලු ගංගා ධාරා ප්‍රදේශයට මෙවන විය ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්මට රත්නපුර පුදේශයෙන් පිටාර මට්ටමට ඇසන්න වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ඉදිරි පැය කීපය තුළ ද වැසි තත්වය මෙලෙසම පවතී යැයි අනාවැකි පලකර ඇත.

Posted On Friday, 19 July 2019 07:56

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත.

Posted On Friday, 19 July 2019 07:54

දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ජූලි මස 20 වන දා දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

Posted On Friday, 19 July 2019 07:38

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

Posted On Friday, 19 July 2019 07:35