නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙසේ ය.
විශේෂ සාකච්ඡාවක් සදහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු ජනාධිපතිවරණයට අදාළ කිසිඳු ප්රචාරක කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිවලට අනුව තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60,175 ක් සහ සිවිල් නිළධාරීන් 8,080 ක් දිවයින පුරා රාජකාරියේ
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් රටවල් 5 කට අයත් නිරීක්ෂකයින් 14 දෙනෙකු නොවැම්බර් 12 සහ 13 යන දිනවල මෙරටට පැමිණීමට නියමිත බව එම කොමිෂන් සභාවේ උසස් නිළධාරියෙක් මෙසේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.
2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (4) දිනයේ ද සිදු කෙරේ.
ඡන්දය භාවිත කිරිම සඳහා වලංගු හැදුම්පතක් අනිවාර්ය බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්ෂාව සැපයීමට හා අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදුව ඇති හෙයින්, සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිතය.
ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඔක්තෝබර් මස 25 වනදා අද තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීම සිදු විය.
ජනාධිපතිවරණය 2019 ට අදාළව මේ වන විට වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1134ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිත ය.
2018 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළ ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම අද (07) මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්ෂණයක් වනු ඇත.