Thursday, 28 March 2024
නව පුවත්

අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින ( 12) ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි.

Posted On Thursday, 12 November 2020 17:21

 නොවැම්බර් 12 දින සිට දුම්රිය ධාවනයේ වෙනසක්

Posted On Wednesday, 11 November 2020 15:14

මේ මොහොතේ සිට නොවැම්බර් 15 දින මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම්

Posted On Wednesday, 11 November 2020 15:11

අත්‍යාවශ්‍ය සේවා සඳහා සංචරණ සීමා අදාළ නොවේ- සෞඛ්‍ය අමාත්‍යාංශය

Posted On Tuesday, 10 November 2020 15:52

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යෑමට අධ්‍යාපන වැඩසටහන් සම්පාදනය කරයි

 
Posted On Tuesday, 10 November 2020 15:48