Monday, 20 May 2024
නව පුවත්

සංවර්ධන නිලධාරින් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති හිමිවරුන්ට ගුරු සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Posted On Monday, 13 January 2020 09:59

 ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා මෙහෙයුම් මැදිරියක්

Posted On Monday, 13 January 2020 09:47

චීනය සහ රුසියාවේ විදේශ ඇමතිවරු සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ රාජ්‍ය තානත්‍රික නිලධාරිනියක් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යංශය කියයි.

Posted On Saturday, 11 January 2020 16:39

වසර පහ ඇතුළත මහපොළ අරමුදල දෙගුණ කරගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව  තොරතුරු සහ සන්නිවේදන ̦ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Posted On Saturday, 11 January 2020 16:37

විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික දුරකථන සංවාද මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඉතා වේගයෙන් ජනතාව අතර හුවමාරු වන බවක් දක්නට ලැබෙන හෙයින් මේ දිනවල පෞද්ගලික දත්ත සුරක්ෂිත කරගැනීමට ක්‍රියාමාර්ග ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දී තිබේ.

Posted On Thursday, 09 January 2020 11:35