Sunday, 28 April 2024
නව පුවත්

පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා(06) පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.

Posted On Thursday, 09 May 2019 05:19

රටේ පවතින තත්ත්වයත් සමඟ විශේෂයෙන් දුදරුවන්ට උදව් කිරීමට සුදානම් බවත් උදව් අවශ්‍ය දූ දරුවන් 1929 යන අංකයට කතා කරන ලෙස රජයේ නිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ එම්.එම් අභයරත්න මහතා පැවසිය.

Posted On Wednesday, 08 May 2019 04:54

ඊයේ සිට (5)  තාවකාලිකව නවතා දැමූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මක වෙයි.

Posted On Monday, 06 May 2019 07:50

පසුගිය අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා ආරම්භ වීමට තිබූ දෙවනවරයේ පාසල් ආරම්භ කිරීම නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.

Posted On Monday, 06 May 2019 07:48

පවතින කාලගුණික තත්වය තුළ මැයි මස 02 දින සිට මැයි මස 04 දින දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Posted On Friday, 03 May 2019 06:10