Wednesday, 14 May 2025
නව පුවත්

ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Posted On Monday, 03 September 2018 05:52

ජනතාව හා පාලකයන් අතර ආකල්ප හා අවශ්‍යතා වෙනස්කම් තිබේ. දෙපාර්ශවය අතර ඉතාම සමීප  භාවයක් අපේක්ෂා කළ නොහැකිය. පරතරය අසාමාන්‍ය මටට්මක් දක්වා වර්ධනයවීම සාධාරණ තත්ත්වයක් නොවේ.

Posted On Saturday, 01 September 2018 10:00

ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

Posted On Friday, 31 August 2018 06:24

වියට්නාමයේ හැනෝයි නුවරදී අද (අගෝස්තු 27) සහ හෙට (28 ) දෙදින තුළ ඉන්දීය සාගර සමුළුව පැවැත්වෙයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සඳහා සහභාගී වීමට  වියට්නාමය බලා පිටත්ව ගොස් ඇත.

Posted On Monday, 27 August 2018 04:59

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ 26 ක් ඌව පළාතට ලබාදී තිබේ.

Posted On Friday, 24 August 2018 06:09