Friday, 03 May 2024

වයස අවුරුදු 20 - 29 අතර පිරිසට එන්නත්කරණය හෙට සිට

Posted On Sunday, 05 September 2021 16:33

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

Posted On Saturday, 04 September 2021 14:35

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මහතා  (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.

නායක දෙපල දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා මහතා සිය ප්‍රසාදය පළ කළේය.

නායක දෙපල ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

Posted On Friday, 03 September 2021 12:09

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් මස 13 දින දක්වා දීර්ඝ කෙරේ

Posted On Friday, 03 September 2021 11:03

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ.

Posted On Friday, 03 September 2021 10:59