Tuesday, 14 May 2024

ජපාන නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර නිල සාකච්ඡා අද (11) ආරම්භ වීමය නියමිතය.

Posted On Tuesday, 11 April 2017 06:51

ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Tuesday, 11 April 2017 06:49

ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට (10) දිවයිනෙන් පිටත්ම යාමට නියමිතය.

Posted On Sunday, 09 April 2017 11:22

දැනට පාලන මිලට යටත් කොට ඇති දේශීය හා ආනයනික සහල් මිල උත්සව සමයේ වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා නොදීමට රජය තීරණය කර තිබේ.

Posted On Thursday, 06 April 2017 06:12

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (2) උදෑසන නාවික හමුදාව සමත් විය. අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 162 ක් පමණ වේ.

Posted On Monday, 03 April 2017 10:03