Friday, 03 May 2024
Editor

Editor

'කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාව පෙර සූදානම් ගොඩබිම විශේෂ කලාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් නාවික හමුදාව විසින් සිදු කළේ ය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ,බැංකු,වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස (කෝවිඩ් 19) තත්ත්වය මෙරට ව්‍යාප්ත වීම පාලනය කිරීම ස‍ඳහා ඉතාලිය,ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ අද (10) දිනයේ සිට ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන් රට තුළ මාරාන්තික ‘කොවිඩ් -19’ (කොරෝනා වෛරසය) පැතිරී යාම පාළනය කිරිමේ ජාතික වගකීම ත්‍රිවිධ හමුදාව යළිත් වරක් භාරගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් සංවිධාන කරන වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය INNOTECH 2020 හෙට (11) ආරම්භ වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම කරුණු පවසන ලද්දේ  (09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24 පුරා සීරුවෙන්

කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවන රටවල සිට පැමිණෙන සියලු සිසුන්,අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සති දෙකක නිරෝධායනයකට

ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.