Sunday, 19 May 2024
Editor

Editor

ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

අප්‍රේල් 22 න් පසු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස්

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබාදීමේ රජයේ වැඩසටහන

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාසික විදුලි බිල මේ දක්වා නිකුත් කිරීමක් සිදු නොවුනද එය පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.කරුණාරත්න මහතා රජයේ නිල වෙඩ් අඩවිය කළ විමසුමක දී පැවසීය.

ලංගම බස් රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් ⁣අප්‍රෙල් 20 දායින් පසුව ගමනා ගමනයට එක් කිරිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් ලබාදී තිබේ.

කොළඹ මහනගර සභාව විසින් නිකුත් කරන ලද මහජන නිවේදනය

නිවේදනය- නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය

හෙද පුහුණුව සඳහා (On-line) ක්‍රමවේදය ඔස්සේඅයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කෙරේ.