Thursday, 25 April 2024

උදෑසන සහ රාත්‍රී කාලයේ තවදුරටත් ශිතලයි

Posted On Wednesday, 08 February 2017 08:38

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වය සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත් අපේක්ෂා කළ හැක.

දිවයිනේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවලට උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read 1314 times