Tuesday, 07 May 2024
නව පුවත්

අපොස (උ.පෙළ) සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව

Posted On Friday, 11 February 2022 06:16

සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේ ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස්

Posted On Wednesday, 09 February 2022 05:20

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2021 පෙබරවාරි මස 07 (අද ) ආරම්භ වෙයි.

Posted On Monday, 07 February 2022 07:00

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ලබන අප්‍රේල් 30 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

v1

v22

 
 
Posted On Monday, 07 February 2022 06:50

ලෝක පිළිකා දිනය අදයි- ''ගැටලු හඳුනා ගනිමු- සත්කාරයේ හිඩැස පුරවමු.

Posted On Friday, 04 February 2022 11:31