Monday, 29 April 2024
නව පුවත්

ශ්‍රී ලංකාවේ දැනට වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) කියා සිටියේය.

Posted On Thursday, 21 May 2020 17:12

කොවිඩ් වෛරසය හේතුවෙන් සයිප්‍රස් රාජ්‍යයේ ගුවන්ගමන් තහනම් කීරීමට පෙර කෙටි හා වාර්ශික නිවාඩු ලබා එරටින් බැහැරව ගොස් සිටින විදේශ රැකියා නියුක්තිකයන්ට, දැනට බලපැවැත්වෙන ගුවන් ගමන් තහනම ඉවත් කීරීමෙන් පසුව එරටට ඇතුළත්වීමට අවසර ලබාදී තිබේ. මේ සඳහා ප්‍රකාශිත සහනදායී කොන්දේසි මත එරට පැමීනීමට අවස්ථාව උදා වේ. මේ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද මෙම අවස්ථාව හිමි වී තිබේ.

Posted On Thursday, 21 May 2020 17:09

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

Posted On Wednesday, 20 May 2020 15:33

"විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මැයි මස 20, 21, 22 තෙදින තුළම සිසුන්ට අවස්ථාව හිමිවේ -අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට උපදෙස්

Posted On Wednesday, 20 May 2020 15:29

පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Posted On Tuesday, 19 May 2020 15:11