Wednesday, 15 May 2024
නව පුවත්

රට පුරා ව්‍යාප්ත වූ කෝවිඩ් 19 (COVID 19) වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි සහ සහ අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කොට තිබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයේ කටයුතු පසුගිය 11 වැනිදා සිට නැවත ආරම්භ කෙරිණි.

Posted On Friday, 15 May 2020 15:54

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Posted On Thursday, 14 May 2020 16:17

විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

Posted On Thursday, 14 May 2020 16:02

2019 වර්ෂයේ ජනමාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කිරීම

Posted On Wednesday, 13 May 2020 16:06

පුද්ගල හැදුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Posted On Wednesday, 13 May 2020 16:03