Friday, 03 May 2024
නව පුවත්

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමී ව පැවැත්වෙන රථවාහන පෙලපාලිවල දී, ඒ සඳහා සහභාගී වන එක් එක් පාසල්වල කීර්ති නාමය විනාශ නොකර මාර්ග විනය පවත්වාගැනීම සම්බන්ධ ව එම තරගාවලීන් පවත්වන සියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදිශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීමේ හමුවක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Posted On Monday, 02 March 2020 06:13

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

Posted On Monday, 02 March 2020 06:10

මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩිකිරීමට හා ශිෂ්‍යත්ව අවස්ථා පුළුල් කිරීමට පියවර

Posted On Friday, 28 February 2020 11:41

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් වෙත පත් වීම් ලිපි නිකුත් කිරීම ආරම්භ වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Posted On Friday, 28 February 2020 11:38

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතනවලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට්
මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Posted On Thursday, 27 February 2020 05:57