Thursday, 12 June 2025
නව පුවත්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ,බැංකු,වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි

Posted On Saturday, 14 March 2020 17:27

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.

Posted On Wednesday, 11 March 2020 06:59

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස (කෝවිඩ් 19) තත්ත්වය මෙරට ව්‍යාප්ත වීම පාලනය කිරීම ස‍ඳහා ඉතාලිය,ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ අද (10) දිනයේ සිට ආරම්භ විය.

Posted On Tuesday, 10 March 2020 07:00

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන් රට තුළ මාරාන්තික ‘කොවිඩ් -19’ (කොරෝනා වෛරසය) පැතිරී යාම පාළනය කිරිමේ ජාතික වගකීම ත්‍රිවිධ හමුදාව යළිත් වරක් භාරගෙන තිබේ.

Posted On Tuesday, 10 March 2020 06:56

අධ්‍යාපන අමාත්‍යංශය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් සංවිධාන කරන වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය INNOTECH 2020 හෙට (11) ආරම්භ වේ.

Posted On Tuesday, 10 March 2020 06:53