Saturday, 04 May 2024
නව පුවත්

ජූනි මස 16 ඉරු දින පොසොන් පෝය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

Posted On Wednesday, 12 June 2019 05:02

''ළමා ශ්‍රමය නිමා කරමු නැවුම් සිහින සැබැ කරමු'' යන තේමාව ඔස්සේ ළමා ශ්‍රමිකත්වයට එරෙහිව ජාත්‍යන්තර දිනය අදට (ජුනි මස 12) යෙදි ඇති අතර මීට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩසටහන් රැසක් දියත් කර තිබේ.

Posted On Wednesday, 12 June 2019 04:58

දිවයිනේ උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Wednesday, 12 June 2019 04:56

ඉදිරියේදී වගාවට යෙදිය යුතු පොහොර මොනවා ද, කෘමිනාශක මොනවා ද, වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට අදාළ නීතිරීති ගෙන ඒම සඳහා කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

Posted On Tuesday, 11 June 2019 04:03

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයෙන් පවසයි.

Posted On Tuesday, 11 June 2019 04:00