Sunday, 04 May 2025

අද හොඳම පුවත

Posted On Wednesday, 08 February 2017 03:08

මේ පුටුවේ මා සිටින තුරු ස්ථාවර නියෝග කඩන්න දෙන්නේ නෑ ..

තමා කතානාක පුටුවේ සිටිනතාක් කල් ස්ථාවර නියෝග කඩකර අලුත් සම්ප්‍රදායක් ඇතිකිරීමට ඉඩදිය නොහැකි යැයි කතානායක කරු ජයසුරිය මහතා ඊයේ (7) පැවසීය.