Friday, 26 April 2024

ඔස්ට්‍රේලියානු අගමැති ගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක්

Posted On Tuesday, 13 October 2020 04:56

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක් !

 

අග්‍රාමාත්‍ය Scott Morrison බ්‍රිස්බේන් හි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සඳහන් වේ.

එම අවස්ථාවේදී ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් ඔහුව එතැනින් පිටත් කර ඇත.

මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ සරණාගතයින් 120 දෙනෙකු Kangaroo Point හි රඳවා තබා ගෙන සිටීමයි.

Read 899 times