Saturday, 20 April 2024

එට්කා ගිවිසුම - 3වන වටයේ සාකච්ඡා 4දා ඇරඹෙයි Featured

Posted On Sunday, 01 January 2017 09:35

 ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා එකඟතාවය හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ තුන් වන වටයේ සාකච්ඡා මේ මස  04 සහ 05 දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.


 ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අදාළ ගිවිසුම පිලිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය මීට පෙර එකඟතාව පළ කර ඇති බවයි.

 මේ අතර ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව පිළිබඳ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවක් හෙට(02) පැවැත්වෙයි.

Read 1605 times