Friday, 02 May 2025

සන්නස ක්‍රීඩා

සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නායකත්වය උපුල් තරංගට

Posted On Friday, 30 December 2016 08:45

සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නායකත්වය උපුල් තරංගට

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.


එහි නායකත්වය උපුල් තරංගට හිමිව ඇති අතර උප නායකත්වය හිමිව ඇත්තේ, කුසල් ජනිත් පෙරේරාට ය.

නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15ස් දෙනෙක් ඇතුළත් වෙති.

ධනංජය ද සිල්වා
කුසල් ජනිත් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
උපුල් තරංග – නායක
කුසල් මෙන්ඩිස්
ෂෙහාන් ජයසූරිය
අසේල ගුණරත්න
සචිත් පතිරණ
නුවන් කුලසේකර
දසුන් ශානක
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
සුරංග ලක්මාල්
ලක්ෂාන් සඳකැන්
ජෙෆ්රි වැන්ඩර්සා

Read 1301 times