Friday, 19 April 2024

සන්නස ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවට මාලිංග කැඳවයි

Posted On Thursday, 09 February 2017 04:51

එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයට මාලිංග සූදානම්

බවත් මේ වසරේදි එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහාත් මාලිංග එක්වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති  සුමතිපාල පවසනවා

කොළඹදී අද (09දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ලසිත් මාලිංග සිය ආබාධයෙන් මේ වන විට 100%ක්ම සුවය ලබා ඇතැයි  තිලංග සුමතිපාල මහතා පවසයි.

Read 1111 times