Tuesday, 15 October 2019

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 2017 - සන්නස කෙළිබිම

Posted On Wednesday, 15 February 2017 03:53

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 2017 මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 ක් සමගින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read 577 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.