Friday, 19 April 2024

ඉන්ධන මිල සංශෝධනය වෙයි

Posted On Thursday, 11 October 2018 05:04

ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.


ඒ අනුව රුපියල් 149 කට අලෙවි කරන 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කර ඇත. රුපියල් 161ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 8කින් සහ රුපියල් 133ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් වැඩි කරනු ලබ ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඕටෝ ඩීසල් හි මිල වැඩි වීමක් සිදු නොවේ.