Tuesday, 30 April 2024

සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි

Posted On Monday, 06 May 2019 07:50

ඊයේ සිට (5)  තාවකාලිකව නවතා දැමූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මක වෙයි.



ෆේස් බුක්,වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කර තිබුණි.ඊයේ මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමටත් සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමටත් මෙම පියවර ගෙන තිබුණි.