Sunday, 28 April 2024

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ගැන පැමිණිලි 156 ක්

Posted On Friday, 11 October 2019 05:14

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරගනු ලැබූ ඔක්තෝබර් 7 වැනිදා සිට ගතවූ පැය 48 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 153 ක් සහ තර්ජනය කිරීමේ සිද්ධීන් 03 ක් පිළිබදව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී ඇත.



මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.